Type Here to Get Search Results !

ඒ අතීතෙට


ඒ අතීතෙට

ආයේ ඒ අතීතෙට
යන්න නම්...
මේ සඳ එතැනම
දිලෙන්නට ඕනෙ
මේ තරු එදා වගේම
රටා මවන්නට ඕනෙ
මේ රැහැයියො
ඒ තාලයටම
ගයන්නට ඕනෙ
මේ සුළඟ
ඒ රිද්මයටම
හමන්නට ඕනෙ
මේ මට නුඹවම
ලැබෙන්නත් ඕනෙ

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads