Type Here to Get Search Results !

ආදරය යට


ආදරය යට

දන්නවා ඔය හිත
නොසන්සුන් බව
මා කොහොම
කොතැන ඇතිදැයි
සිත සිත

වැහි අනෝරා වැස්සට
තිබුනා ඇති තරම්
සෙවන මට
ඔය උණුසුම්
ආදරය යට

නොදැනෙනා තරමටම
තනිකමක්වත් මට
දන්නවද නුඹ ඒ වග?

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads