අඩි 3ක අමුතු පණුවෙක්
විද්‍යාඥයන් පිරිසකගේ ඇසට හසු වූ දුර්ලභ ගනයේ විශාල පණුවකු ගේ පොසිල කොටස්සාගර පත්ලෙන් හමුව ඇත.
මෙම පණුවාගේ වටප්‍රමාණය අඟලකට වැඩි අතර දිග අඩි 3ක් පමණ වීම පුදුමයට කරුණකි.
මෙම පණුවාගේ පොසිල කැනඩාවේ කෞතුගාරයක තැන්පත් කොට ඇත.විද්‍යාඥයින් පවසන්නේ මෙම විශ්මිත පණුවා පසෙහි සරු බව පවත්වා ගැනීමට මහත් සේ උපකාරී වන බවයි.



