Type Here to Get Search Results !

හැර යාම


හැර යාම

ආදරේ විරහවේ
සැබෑ රස වින්දා
දගකාර නුඹෙ හිතේ
ඉඩ නැතිද මන්දා__

හඩන මේ හිත නුඹේ
උරහිසේ රන්දා
හඩමි මම තව තවත්
අතැර යන හින්දා__

අතිතයේ ඉතිරි වූ
මතක හිත රන්දා
අවැසි ඇගෙ හිතම නම්
කුමක් කරමිද මන්දා__

නිර්මාණය :- පූර්ණිමා විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads