Type Here to Get Search Results !

එකවර බිළිඳුන් 08 දෙනෙකු බිහිකළ මව (Photos)


එක වරක් තුළ වැඩිම බිළිඳුන් ප්‍රමාණයක් බිහි කළ මවක් ගැන වාර්තා වන්නේ අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්.
වෘත්තියෙන් මනෝ චිකිත්සකවරියක් වන ඇය නමින් නාද්යා සුලේමාන් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2009 වසරේ දී දරුවන් 08 දෙනෙකුට උපත ලබා දුන් නාද්යා එහිදී පිරිමි දරුවන් 06 දෙනෙකු සහ ගැහැණු දරුවන් 02කුට මවක් වුණා.
ලෝකයේ දරුවන් 08 දෙනෙකු එක වර බිහිකළ අයෙක් මෙතෙක් වාර්තා වී නැහැ.
එම දරුවන් 08 දෙනාට අමතරව නාද්යාට මේ වන විට දරුවන් 14 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.



Top Post Ad

Below Post Ad

Ads