Type Here to Get Search Results !

ලෝක යුද්ධ 2 දිම සටන්වැදුණු එකම කාන්තාව (Photos)


ෆ්ලෝරා සැන්ඩ්ස් නම් මැය 1876 ජනවාරි 22 උතුරු යෝර්ක්ෂරයේදී උපත ලැබූ මැය ළමයින් 8 දෙනෙකුගෙන් යුත් පව්ලේ බාලයා විය. 

මැය පලවන ලෝක යුද්දයේදී මෙන්ම දෙවන ලෝක යුද්දයේදීද සටන් වැදී ඇති එකම කාන්තාව වේ. 

මැය කුඩාකල සිටම අසුන් පැදවීමට,ඉලක්කයට වෙඩි තැබීමට සහ මෝටර් රථ පැදවීමට අති දක්ෂය. 

මැය සර්බියා හමුදාවට බැඳී ඇත්තේ වයස අවුරුදු 38 දීය. යුධ සේවයේ මැය පිරිමියකු මෙන් කරට කර සටන් වැදීම මුළු මහත් කාන්තා පාර්ශවයටම් ආදර්ශමත් සෙබල චරිතයකි.




Top Post Ad

Below Post Ad

Ads