Type Here to Get Search Results !

ක්‍රිකට් පිටිය උණුසුම් කල නිවේදිකාව


එංගලන්තයේ තියෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ගැන මේ වෙනකොට ලෝකයේ ඉන්න බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානය සඳහා තරඟ කරන රටවල.

මේ මැච් බලන ඕනම කෙනෙකුට දකින්න පුළුවන් මැච් එකක් ගහන්න කළින් මයික් එකක් සමඟ පිට්ටනියට පැමිණෙන ලස්සන තරුණියක්. 

ගොඩක් දෙනෙක් මේ වෙද්දී ඇය ගැනත් හොයලා බලන්න උනන්දු වෙලා. මතක ඇති ළඟදී ඇන්ජලෝ මැතිව්ස් එක්කත් ඇය හිටගෙන කරපු වීඩියෝ එක.

ඇයගේ නම රිධිමා පතක්..වයස අවුරුදු 29ක්..

මේ තරම් වයසකදී ඇය ලොකු දුරක් ඇවිත්. ඇය ඉන්දියානු ජාතිකයෙක්. ඇය එක චිත්‍රපටයක වගේම ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා කිහිපයකම නිවේදන කටයුතු කරලා තියෙනවා. 

මේ වෙද්දී ඇයගේ වෘත්තීය නිවේදිකාවක් ලෙස කටයුතු කරන එක.

රිධිමා ට ICC ලෝක කුසලානයේ නිවේදනය කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නෙත් ඇය ඉන්දියාවේ ඉන්න දක්ෂම නිවේදිකාව නිසාම නෙමේ ඇය ට තියෙන ක්‍රිකට් ගැන ලොකු දැනුමක්. ඒ දැනුම ඇවිත් තියෙන්නේ අපි වගේ පිස්සුවෙන් වගේ ක්‍රිකට් බලලා. කොහොම හරි කමක් නෑ දැන් ලෝක කුසලානයට වඩා කතා වෙන්නේ ඇය ගැන.















Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads