Type Here to Get Search Results !

හැරී පොටර් ප්‍රසිද්ධියේ කරපු වැඩක් මාධ්‍යට (ඡායාරූප සහිතයි)


හැරී පොටර්  චිත්‍රපටි මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ චරිතයක් තමයි ඩැනියෙල්  රේඩ්ක්ලිෆ්  කියන්නේ . 

මෙම චිත්‍රපටි මාලාවෙන් අතිශය ජනප්‍රිය  වූ මොහු  තරුණියන්ගේ  වඩාත් ආකර්ෂණයට ලක්වුණු  අතර  එම නිසාම  බොහෝ සුරූපී යුවතියන්  ඔහුගේ පෙම්වතිය වීමට උත්සාහ දැරුවා.

කෙසේවෙතත් අවසානයේ ඔහුගේ හිත දිනාගැනීමට හැකිවුයේ Erin Darke නම් සුරූපී තරුණියටයි.  

මෑතකදී මොවුන් දෙදෙනා විසින් නිව්යෝර්ක් නගරයේ විනෝදවෙමින් සිටින අයුරු පැපරාසින්ගේ  කැමරාවට හසුවී තිබෙන අතර මෙම ඡායාරූප  අන්තර්ජාලයේ වඩාත්ම අවධානයට ලක්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා . 

මේ එම අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූප  කිහිපයකි .


















Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads