වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව ඇති බවයි සදහන් කරන්නේ.
ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. කපූර් පවුලෙන් මාධ්‍යට වාර්තා කර තිබෙන්නේ මෙය ඉතා සුබ නැකත් දිනයක් බවයි.