Type Here to Get Search Results !

සුරූපී බොලිවුඩ් නිළි ජැකලින් ත්‍රිකුණාමලයේදී දීපවාලි සැමරූ හැටි


ලොව පුරා හින්දු බැතිමතුන් ඉහළින්ම සමරන ආගමික උත්සවයක්.

මේ කියන්න හදන්නේ ලංකාවෙන් ගිහින් බොලිවුඩය ජයගත් සුරූපී නිළියක් දීපවාලි උත්සවය සැමරුව හැටි ගැනයි.

කවුරුත් දන්න මේ සුරූපිණිය තමයි ජැකලින් ෆර්නැන්ඩස්.

ඇය දීපවාලි උත්සවය සමරා තිබුණේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කෝවිලක සිටයි.

මේ ගැන ඇය සිය රසිකයන්ට දැනුම් දී තිබුණේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූප කිහිපයක් පළ කරමින්.





Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads