Type Here to Get Search Results !

මුලු රටම මැයි 7 වෙනකම් ලොක්ඩවුන්


කොරෝනා වසංගතයේ උච්චතම අවධිය තවමත් බලපා නොමැති නිසා ඉදිරියේදීද එක්සත් රාජධානියට අවධානම් තත්වයක් පවතින බව එරට ප්‍රධාන රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් පවසනවා. ඒ අනුව එක්සත් රාජධානිය මැයි 7 වනදා තෙක් අනිවාර්ය වශයෙන්ම Lockdown කර තිබීමට සිදුවන බවත් ජනතාවට නිවෙස් වලම සිටින ලෙසත් ඔහු උපදෙස් දුන්නා .
නවතම වාර්තා වලට අනුව එක්සත් රාජධානියේ කොරෝනා නිසා මියගිය ගණන 11,329 ක් වන අතර ඊයේ දිනයේදී 667 දෙනෙකු මියගොස් තිබෙනවා .


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads