Type Here to Get Search Results !

කොරෝනා ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරනය කල කාන්තාවක් අත්තඩංගුවට


කොරෝනා සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 41 ක් හැවිරිදි, වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads