Type Here to Get Search Results !

මාව බේරගන්න..! ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති දුන් පිළිතුර?


මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරනවා.
රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා තිබෙනවා.
මෙම නෞකාව පැය තුනක කාලයකට අද (6)කොළඹ වරායට පැමිනෙනවා.
සංපූර්ණ විස්තරය -
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads