Type Here to Get Search Results !

එක්දිනක් තුල ලොව බලවතාගෙන් වැඩිම මරණ වාර්තාවෙයි


කොවිඩ් 19 වෛරසයෙන් මේ වන වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් මරණ 8,454 ක් වාර්තා වී තිබෙනවා.
ගතවූ පැය 24තුලදීද අමෙරිකාවෙන් මරණ 1,344ක් වාර්තාවී ඇති බව සඳහන්.
එය එක් දිනකදී මෙතෙක් වාර්තාවී ඇති වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බවද විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම සතිය මෙන්ම ඉදිරි සතියත් බොහෝදුරට අමෙරිකාවට දුෂ්කර කාලසීමාවක් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉදිරි සතියේ මරණ රැසක් සිදුවීමට ඉඩ ඇති බව පැවසූ ට්‍රම්ප් වසංගතය පාලනය කිරීමට යම් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බවත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads