කොරෝනා ආසාදිත නාවික සෙබළෙක් පසුගිය 22 දින ගමන් කළ බස්රථ පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.
ඔහු බදුල්ල NB 4922 අංකය සහිත නිවන්තරා බස් රථයෙන් බදුල්ලේ සිට මහියංගනය දක්වා පැමිණ තිබෙනවා.
පස්වරු 12.30ට බස් රථය බදුල්ලෙන් පිටත්වීම ආරම්භ කර තිබෙනවා.
පසුව මහියංගනයේ සිට ගමනාගමන මණ්ඩලයට අයත් NB 8294 බස් රථයෙන් රත්කිඳ වෙත පැමිණ තිබුණා.
එම බස්රථවල පැමිණි පුද්ගලයන්ට ලංගම පිහිටි පොලිසියට නො මහජන පරීක්ෂකට කරුණු දක්වන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.


