Type Here to Get Search Results !

හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති කියයි


අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවෙස්වලින් බැහැර වීමට හඳුන්වා දෙනු ලැබූ හැඳුනුම්පත් අංකයේ අවසන් ඉලක්කම අනුව බෙදෙන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ හෙට (27) දිනයේ සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක සඳහා පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. 

advertisement
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads