Type Here to Get Search Results !

රෝග ලක්ෂණ නැති පුද්ගලයන් සමාජයේ..? - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර


කොරෝනා වෛරසය ශරීර ගත වූ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් මේ වන විට සමාජගත ව ඇති බවට සැක කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
advertisement
එනිසා රජය විසින් නියම කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුවම කටයුතු කිරීම වඩාත් වැදගත් බව ද ඔහු පැවසුවා.
එසේ නො කළහොත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට හැකි බවද ඔහු අනතුරු අගවනවා.
ජනතාවගේ හැසිරීම සහ ආරක්ෂා වීම මත ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ ඉදිරිය ගැන තීරණ වෙනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads