Type Here to Get Search Results !

ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ නිළධාරියකුටත් කොරෝනා - ඔහු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්


ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ සාමාජිකයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
advertisement
ඔහුව IDH රෝහල වෙත යවා ඇති බව සඳහන්.
ආසාදිතයා ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පළමු ගුවන් හමුදා සාමාජිකයා වන්නේ ඔහුයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads