කොරෝනා ආසාදනයෙන් අබුඩාබි සිටි ලාංකිකයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රියන්ත නන්දන නම් අයෙක් බවයි වාර්තා වන්නේ. මියයන විට 55 වන වියේ පසුවූවා.
දොඩංගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 1981 වසරේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදී සිසුවෙක්ද වනවා.



