Type Here to Get Search Results !

මඩකලපුව මුහුද ගොඩ ගලයි


මඩකලපුව දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ඊයේ(17) රාත්‍රියේ  මුහුදු රැල්ල ගොඩට පැමිණීම නිසා  ගාල් කර තිබු බෝට්ටු ඇතුළු ටැංකි බෝට්ටුවලට හානි සිදුව තිබේ.
advertisement

ඊයේ රාත්‍රි 7ට පමණ කාත්තාන්කුඩි, නාවලඩි, කර්බලා ඇතුළු ස්ථානවල මුහුදු ජලය ගොඩට පැමිණි බව ධිවරයින් පැවසිය.

නව කාත්තාන්කුඩි එත්තුකාල් මුහුදු ප්‍රදේශයේ ධීවරයාත්‍රා 40ක් විනාශ වු බව ධීවරයින් සඳහන් කරයි.

සුනාමි  ව්‍යවසනයෙන් පසු මෙවැනි සිද්ධියක් ප්‍රථම වතාවට දුටු බවට ද ධීවරයින් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads