Type Here to Get Search Results !

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පවතින තත්ත්වය යටතේ මහජනතාවගේ ආරක්‍ෂාව සහ සාමය උදෙසා සන්නද්ධ හමුදාව කැඳවන ලෙස ලෙස ජනපති විසින් ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ආඥාව කථානායකතුමා විසින් කථානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට දැනුම් දෙන ලෙස ලිඛිතව දන්වා එවා තිබේ.

ඊයේ දිනය ඇතිවූ අර්බුදකාරී තත්වයන් හේතු කොටගෙන මහජන ආරක්ෂාව උදෙසා සුවිශේෂී තීරණ රැසක් ගෙන තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads