Type Here to Get Search Results !

රාජගිරියේ බණ්ඩා පුරත් කොරෝනා රෝගියෙක් හමුවෙයි - ඔහු ත්‍රීරෝද රථ රියදුරෙක්


රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් හමුවී තිබෙනවා.
advertisement
ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු පසුගිය පළමුවන දින සාදයක් ද පවත්වා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම පුද්ගලයා රාජගිරිය මැක්ඩොනල්ඩ් අවන්හල අසළ වැඩි වශයෙන් ගැවසෙන අතර ඔහුගේ වැඩිමහල් සොයුරෙකු මත්ද්‍රව්‍යට හුරුවී සිටින බවයි වාර්තා වන්නේ.
මේවන විට ඔහුගේ නිවස සහ ඇසුරු කළ තවත් නිවාස 4ක් නිරෝධායනයට ලක් කර ඇති අතර යුධ හමුදාවට ප්‍රදේශයේ ජනජීවිතය පිළිබඳව වගකීම මේවනවිට බාරගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads