HomeNewsBREAKING NEWS - මෙරට කොරෝනා 9වන මරණයත් වාර්තාවෙයි Covid-19 News BREAKING NEWS - මෙරට කොරෝනා 9වන මරණයත් වාර්තාවෙයි Breaking News 2:53 PM 0 ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබෙනවා. advertisement සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. මියගිය කාන්තාව IDH හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 පදිංචි 52 හැවිරිදි අයෙක්. Tags Covid-19 News Newer Older