නව කොරෝනා වෛරසය ආසාධනය් වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුවය ලද තවත් රෝගීන් 07 දෙනෙක් රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබූ පිරිස 194 ක් දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබූ ගණනද 194ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


