Type Here to Get Search Results !

BREAKING NEWS - මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය වාර්තාවෙයි


මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙනවා.
advertisement
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළා.
මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads