Type Here to Get Search Results !

BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් තවත් ඉහළට


තවත් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 07ක් වාර්තා වී තිබෙනවා.
advertisement
ඒ අනුව සම්පුර්ණ සංඛ්‍යාව 879 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ අද (12) සවස වන විට කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙක් වාර්තා වූ බවයි.
මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 09 දෙනෙක් නාවික හමුදා නිලධාරින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads