Type Here to Get Search Results !

🔴 BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගණන තවත් ඉහළට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 26 දෙනෙකු ඊයේ (13) දිනයේදී වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

advertisement
මෙලෙස වාර්තා වූ රෝගීන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියේ.


මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 382ක් බවයි එම සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads