Type Here to Get Search Results !

කැළණියෙන් ආසාදිතයින් 74ක් - මහරින් 67ක්


ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන්. ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads