Type Here to Get Search Results !

දකුණු පළාතේ සියළු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරේ


රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් දකුණු පළාතේ සියළු උපකාරක පන්ති නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නැවත දැනුම්දෙනතුරු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads