Type Here to Get Search Results !

නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා…


නාරාහේන්පිට පොලිස් රෝහලේ රාජකාරියේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු පෑලියගොඩ මාළු වෙළෙඳපළට මාළු මිලදී ගැනීමට ගොස් තිබූ නිසා සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු යැයි හෙළි වී ඇත.

ඒ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇති අතර අවශ්‍ය පිරිස් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියමිතය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads