HomeNewsBREAKING NEWS - කොරෝනා ආසාදිතයින් ගණන අදත් ඉහළ නගී Covid-19 News BREAKING NEWS - කොරෝනා ආසාදිතයින් ගණන අදත් ඉහළ නගී Breaking News 7:18 PM 0 අද දිනයේ මේ වනතෙක සමස්ථ කොරෝනා අසාදිතයින් 280ක් වාර්තා වී තිබෙනවා.ඔවුන්ගෙන් 265 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට අයත්වන අතර ඉතිරි 15 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී තිබෙනවා. Tags Covid-19 News Newer Older