Type Here to Get Search Results !

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්..


රට තුළ නැවතත් කොරෝනා වෛරසය පැතිරී යාමේ ඉහළ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

advertisement
එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ දැනටමත් රට තුළ කොරෝනා ආසාදිතයන් තුන් දහස් ගණනක් වාර්තා වී ඇති නිසා ඔවුන්ගෙන් ආසාදනය වූ කිසිවකු ඕනෑම මොහොතක සමාජයෙන් මතු විය හැකි බවයි.

එමෙන්ම ඉන්දියානු ධීවරයන් හරහා ද ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉතා පහසුවෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව ද ඔහු පැවසීය.

ඒ නිසා හැකිතාක් හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads