Type Here to Get Search Results !

අලව්වේ තරුණයෙක්ට කොරෝනා වැළඳිලා


කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) අද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළා.

ඔහු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ අයෙකි.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කියා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads