Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා රෝගීන් අදත් විශාල ගණනකින් ඉහළ නගී


මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 263ක් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන අතර ඉතිරි සියලු ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads