Type Here to Get Search Results !

UPDATE -බේරුවල,අලුත්ගම හා පයාගල ඇඳිරි නීතිය හෙට ඉවත් වෙන්නේ නැහැ - නව නිවේදනයක්


බේරුවල,අලුත්ගම හා පයාගල යන ප්‍රදේශ වලට හෙට උදෑසන 5ට අවසන් වීමට නියමිත වූ ඇඳිරිනීතිය ඉන් වලක්වා නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads