මෑතක දී වාර්තා මානැල්ල පිහිටි බුදු පිළිමයට ගල් ගැසීමට කොන්ත්‍රාත්තුව දුන්නේ මුස්ලිම් ජාතිකයෙකු නොවන බව හෙළි වී ඇතැයි ජාතික සමඟ පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.
එම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ භික්ෂුන් වහන්සේලා දෙදෙනකු බවට සැකකරුවෙකුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.
නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ එම සැකකරු මානසික ආබාධයක් සහිත පුද්ගලයකු ලෙස යැයිද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළි කලේය.


