Type Here to Get Search Results !

බසයක් ප‍්‍රපාතයකට පෙරලී මහ අනතුරක්.. 13ක් මරුට.. 31ක් රෝහලේ.. - PHOTOS


අද අලුයම බස් රථයක් පෙරලී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අනතුරින් තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.






 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads