Type Here to Get Search Results !

කොවිඩ් රෝගීන්ගේ යළිත් සීඝ්‍ර වැඩිවීමක් – අලුත් අවුරුදු සාප්පු සවාරි ගැන පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්


කොවිඩ් රෝගීන් වාර්තාවීම යළිත් වරක් සීඝ්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads