Type Here to Get Search Results !

වෙන්නප්පුව ASP ව මාරු කරන්නැයි ඉල්ලමින් ඇමති අරුන්දික යැවූ ලිපිය එළියට ? (PHOTOS)


වෙන්නප්පුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කල එරික් පෙරේරා මහතා වහාම මාරු කරන ලෙසට ඉල්ලමින් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ,රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට යැවූ බව කියවෙන ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ මෙම නිලධාරියාව වහාම මාරු කරන ලෙසටයි.එම ලිපියේ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ අත්සන , ඔහුගේ නිල මුද්‍රාව සහ ලිපි ශීර්ෂය ඇතුලත්.

එම ලිපිය පහතින්



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads