Type Here to Get Search Results !

දේවානි ජයතිලකලා එලවා දැමිය යුතුයි.. ඔවුන් රටට වින කරනවා..- ඇමති ලන්සා


මේ රටට වින කරන දේවානි ජයතිලකලා එලවා දැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.

දේවානිලාට හෝ වෙන කිසිවෙකුට බයේ රජයේ සංවර්ධන කටයුතු නවත්වන්නේ නැතැයි ද ඔහු පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය සකස් කරද්දී දේවානී ජයතිලක ගොස් ගසක් අල්ලා ගෙන එය රැකගැනීම සඳහා අධිවේගී මාර්ගය වෙනස් කරන්නයි ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

නමුත් අධිවේගී මාර්ගය වෙනස් කිරීමට ලක්‍ෂ 88,000ක මුදලක් වැය වන බවද ඔහු පෙන්වා දෙයි.

ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads