Type Here to Get Search Results !

තරුණියගේ හිස සොයන සිද්ධියේ නඩුවට සිදු වු දේ


කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක දමා ඝාතනය කර තිබියදී තරුණියකගේ හිස කොටස සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව පොලිසීය ප්‍රකාශ කළා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම සිද්ධියේ ඝාතකයා ජිවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් මෙම නඩු කටයුත්ත අවසන් වන බවයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads