Type Here to Get Search Results !

ඇමති විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලුවා..- සජිත්


ඇමැති විමල් වීරවංශ මහතා සහ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බවට පළවූ වාර්තා අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සති අන්ත ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ඇමැති විමල් වීරවංශ මහතා තමන් මුණ ගැසීමට වෙලාවක් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ යයිද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වෙයි.

අදාල හමුව සම්බන්ධයෙන් ඇමති වීරවංශ මහතාද නිවේදනයක් නිකුත් කර තිබුනේ එවන් හමුවක් සිදු නොවූ බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads