කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගනිමින් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමත් සිදුව ඇත.
සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරන්නේ එහි තිබූ බහාලුම් අටක් මුහුදට වැටී ඇති බවයි.
ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනෙකු නිරැපද‍්‍රිතව බේරාගෙන ඇත.
තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.



