Type Here to Get Search Results !

නැවේ සුන්බුන් අතපත ගෑ අයට ආසාත්මිකතා..


කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වෙමින් ඇති නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ සුන්බුන් අතපත ගෑ බොහෝ දෙනකුට යම් ආසාත්මිකතා වැළඳී ඇතැයි වාර්තා වෙයි.

එසේ බඩු භාණ්ඩ එක් කරන ලද ඇතැමුන්ගේ ලප මතු වී ඇති අතර තවත් සමහරකුට සම රතුවීම් දක්නට ඇතැයි සදහන්ය.

මෙම නෞකාවෙන් ගොඩබිමට එන කිසිදු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වලකින ලෙසත් නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ බවත් රජය විසින් දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබිණි.

ඒ නොතකා බොහෝ පිරිසක් ඊයේ දිනයේ අදාල නෞකාවෙන් මුහුදු වෙරලට ගසාගෙන ආ බඩු භාණ්ඩ එක් කර ගන්නා ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads