Type Here to Get Search Results !

ලිත්‍රො ගෑස් හිගයක්..! ලාෆ් ගෑස් ආනයන නවතයි..!


දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලිත්‍රො ගෑස් හිගයක් පවතින බව අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් කියා සිටිති.

විශේෂයෙන්ම කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල ගෑස් තොග අවසන්ව ඇති බවත් පස්වරුව වන විට තොග ලැබෙනු ඇතැයි සමාගම පවසන බවත් අලෙවිකරුවන් පවසයි.

ලාෆ් ගෑස් සමාගම විසින් මේ වන විට ලංකාවට ගෑස් ආනයනය අත්හිටුවා ඇති අතර ලිත්‍රො සමාගම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සැපිරීමට තම සමාගමට හැකි බවය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads