Type Here to Get Search Results !

කෞෂිගේ අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය ගලවයි..! පත්වීම් ලිපිය ආපසු කැදවයි..!


අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස මෑතක දී පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද දැනගන්නට ඇත.

එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත මෙම පියවර ගෙන තිබේ.

ඇය අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනික ලෙස පත්වීම ලැබුවේ දැනට සති කිහිපයකට පෙරාතුවයි.

අදාල පත්කිරීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බවද වාර්තා විය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads