Type Here to Get Search Results !

ඒ පාර භූමිතෙල් පෝලිමත් ඇවිත්..


දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පෝලිම් පසුගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.

එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.

දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි. -ලංකාදීප


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads