Type Here to Get Search Results !

ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..


මේ මොහොතේ දී රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව රජය සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ගම්වල අහිංසක අහිංසක ජනතාව වේල් තුන කන්න ක්‍රමයක් නැතිව නිවසේ සිටියදී ඇවිදින මන්ත්‍රීවරු කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි.

බඩගින්නේ සිටින ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේ දැයි ඔහු විමසයි.

සිය නිවසේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads