Type Here to Get Search Results !

අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..- කෘෂිකර්ම ඇමති මාධ්‍ය අමතා කියයි..


‘අපි කවුරුත් ගොවියන් ගාවට යන්නේ නෑ. අපි දන්නවා මේක අභියෝගයක්. අපි ගියාම බැනුම් අහන්න වෙනවා’ යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න

ඇති වී තිබෙන පොහොර අර්බුදය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාව උසි ගනිමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒ සමග එක් වී තිබෙන බවත් ඔහු පැවසීය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads