ඔක්තෝබර් මාසය සදහා ආණ්ඩුව වැටුපට එක්කොට තිබූ රුපියල් 5000ක මුදල නැවක බාරදීමට විදුහල්පතිවරුන් පියවර ගෙන ඇත.
රු500ට Bamboo Charcoal Black Head Remover

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් පිරිසක් එම මුදල කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට බාරදීමට කටයුතු කොට තිබේ.


